ICT Grade 10

ICT · OL 2027 · SINHALA medium · Online

Weekly · 17:02–19:02

STaught bySandeepa Vidyarathne
💻 2027 ICT | සිංහල මාධ්‍යය ICT විෂය සරලව, නිවැරදිව සහ විභාගයට ඉලක්කගතව ඉගෙනගන්න ඔබට ලැබෙන හොඳම අවස්ථාව! 👨‍🏫 මෙහෙයවීම: සන්දීප විද්‍යාරත්න ✅ සියලුම පාඩම් ක්‍රමානුකූලව ආවරණය කිරීම ✅ සංකීර්ණ කරුණු සරලව පැහැදිලි කිරීම ✅ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ ප්‍රශ්න පුහුණුව ✅ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව ✅ ඉහළ ප්‍රතිඵලයක් සඳහා විශේෂ මඟපෙන්වීම 🎯 2027 විභාගයට අද සිටම නිවැරදිව සූදානම් වෙමු! 📲 දැන්ම පන්තියට සම්බන්ධ වන්න
LKR 1,500(≈ $4.65)

Billed monthly

Enroll Now